Home

"Working to expand the fun and excitement of coin collecting through shared knowledge, experience and a love of the oldest and greatest of hobbies"

Numismatics is the scientific analysis and study of money and the uses to which people have put money throughout history. When coin collectors use the word numismatics, though, they generally mean the study of coins in particular. A wider and more correct definition includes the study and collecting of all money-related items such as banknotes, tokens, medals, bullion rounds, etc.

This website still in development stage, and specially for new collectors, who love coins and currency of sri lanka. Some pictures from my personal collection and Information from various sources (websites, books & newspapers). If you see any mistakes on this website please kindly  let me know.

 

please let me know your comments and suggestions

british-ceylon

මහා ගල්වැටි පරයේ මුහුදුබත් නිධානය – ආතර් සී. ක්ලාක්

copy-of-treasure-of-the-great-reef-by-arthur-c-clarke-1964වසර 52ක් තිස්සේ (1956 – 2008) ශ‍්‍රී ලංකාවේ පදිංචිව සිටි, මෙරටට මහත් සේ ඇලූම් කළ ආතර් සී. ක්ලාක් ශ‍්‍රී ලංකාව ගැන දේශාටන පොත් කිහිපයක් රචනා කළා. මේ පොත්වල අන්තර්ගතය වූයේ දුපත් තුළත්, එය අවට මුහුදේත් ක්ලාක් හා ඔහුගේ මිතුරන් කළ ගවේෂණ ගැන අත්දැකීම් හා ඡුායාරූපයි. ඉන්දියානු සාගරයේ පුරෝගාමී කිමිදුම්කරුවකු වූ ක්ලාක් ලියූ මේ පොත් ගැන මෙරට ඉංග‍්‍රීසි පාඨකයන් පවා එතරම් දැනුවත් නැහැ. මෑතක් වන තුරු මේ පොත් සිංහලට පෙරළී තිබුණේ ද නැහැ. Read more

ලොව පළමු මුද්දරය යළි ලංකාවේ මුද්‍රණය කරයි

first-stampවික්ටෝරියා රැජිණගේ උඩුකය රුව සහිත ලොව ප්‍රථම තැපැල් මුද්දරය වසර 175කට පසු නව තැපැල් මුද්දරයක් ලෙස ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුවේ මුද්දර කාර්යංය මගින් සිකුරාදා (9) නිකුත් කිරීමට නියමිතය.
ලෝක තැපැල් දිනය සැමරීම වෙනුවෙන් නිකුත් කරන එම මුද්දරයේ වටිනාකම රුපියල් 10කි.
1840 මැයි 6 වැනිදා නිකුත්වූ ලොව ප්‍රථම තැපැල් මුද්දරයේ වටිනාකම පැන්ස එකකි.

Lankadeep.lk 2015 ඔක්තෝබර් මස 08 මහින්ද නිශ්ශංක

මුද්දර කාසි හා නෝට්ටු හරහා අපේ හදවතට කතාකරන සිත්තරා

මම බොහෝ වේලා ඒ චිත්‍රය දෙස බලා සිටි­යෙමි. අතී­තයේ දිනෙක විල්පත්තු කැලෑව මැදින් යමින් සිටි­යදි දෑස් ඉදි­රියට හමුවූ, වලි­කු­කු­ළන් හා චිත්‍රයේ හිඳින වලි­කු­කුළා, ­කි­කි­ළිය අතර කිසිඳු වෙන­සක් නැත. එය ඡායා­රූ­ප­යක් තර­ම­ටම පැහැ­දි­ලිය. සජීවී ලෙසින් පක්ෂීන් චිත්‍ර­ණය කරන්නා ද අප ඉදි­රි­යේය. ඔහු චිත්‍ර කලා­වෙන් ඔබ්බට ගිය බොහෝ දක්ෂතා ඇති අයෙකි. නමින් කැලුම් ගුණ­සේ­ක­රය.Kalum-Gunasekara-1
ඇතැ­ම්විට කැලුම් ගුණ­සේ­ක­ර­යැයි කියූ සැණින් ඔබ ඔහු නොහ­ඳු­න­නවා විය හැකිය. එහෙත් මෙය කිය­වන මොහොතේ ඔබේ පොකැ­ට්ටුවේ රුපි­යල් විස්සක් එහෙ­මත් නැත්නම් දාහක්, පන්සී­යක්, පන­හක් හෝ රුපි­යල් පන්දාහේ නෝට්ටු­වක් වේ නම් එය ගෙන බලන්න. අසුරු සැණෙ­කදි නෝට්ටුවේ මුහු­ණත බැලූ විට කැලුම් නොහ­ඳු­නන අයෙ­කුට වුවද ඔහුගේ දක්ෂ­තා­ව හඳු­නා­ගත හැකි­වනු ඇත. ඔහු පින්ස­ලෙන් වර්ණා­ව­ලිය කළ දස්කම ඔබට වැට­හෙනු ඇත.

 

Read More