ජනපති තවත් ප‍්‍රශ්ණයක් විසඳයි.. මුදල් නෝට්ටු ලොකු කරයි..

Zimbabwes-hundred-billion-dollar-noteඉදිරියේදී මහ බැංකුව විසින් නිකුත් කරනු ලබන නව මුදල් නොට්ටු දැනට වසර කිහිපයකට පෙර තිබු මුදල් නෝට්ටුවල ප‍්‍රමාණයෙන් නිකුත් කරන ලෙස තමන් උපදෙස් දුන් බව ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාපවසයි.

ජනාධිපතිවරයා මේ සම්බන්ධයෙන් කියා සිටියේ තමන් මෙම තීරණය ගනු ලැබුවේ දෘෂ්‍යාබාධිත උපාධිධාරීන්ගේ සංගමයතමා හමුවීමට පැමිණ මෑතක දී නිකුත් කළ අලූත් වර්ගයේ මුදල් නෝට්ටු දෘෂ්‍යාබාධිතයන්ව හදුනාගත නොහැකි යැයි කළ දුක් ගැනවිල්ලකට අනුව බවයි.

ඒ අනුව නව මුදල් නොට්ටු ඉදිරියේදී වර්තමානයේ ඇති ප‍්‍රමාණයයට වඩා මදක් විශාල වනු ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *